Advertisement

Henchman of a well known Politician of SLPP in Galle assaults a businessman in Beligaha Junction

Henchman of a well known Politician of SLPP in Galle assaults a businessman in Beligaha Junction ~ ගාල්ලේ ප්‍රබල පොහොට්ටු දේශපාලඥයෙකුගේ හෙන්චයියෙක් බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහර දෙයි ~

[ප්‍රථම වරට මාධ්‍යයට නිකුත්වූ වීඩියෝව]

අපට කරුනු වාර්තා වන අන්දමට මෙම පහරදීම කල පුද්ගලයා ගාල්ලට ආසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතම මිතුරෙකි. ඔහු මෙලෙස පහරදී ඇත්තේ ගාල්ල බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ඔහු විසින් සිදුකරනු ලබන කුඹුරු ඉඩම් ගොඩකිරීමකට විරුද්ධව මෙම පහර කෑ ව්‍යාපාරිකයා අදාල අංශ වලට පැමිනිලි කිරීම නිසා බව වාර්තා වෙයි.

ඔබත් අදම මාගේ YouTube චැනලය Subscribe කරන්න👉

Junction

Post a Comment

0 Comments